Chanchala Rekha 1981 Full Movie Untouched DVD

Chanchala Rekha (චංචල රේඛා) 1981 Untouched DVD 576p AC-3 2Ch Remux MPEG2.0




විශේෂ සිනමා පටයක් ලෙස චංචල රේඛා සිනමා පටය ඔබලාට අරන් එනවා. මෙම සිනමා පටය ගැන සියළුදෙනාම දන්නවා ඇති නරඹලත් ඇති. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි 1981 වර්ෂයේ මාගේ ගම් ප්‍රෙද්ශයට ආසන්නයෙන් පිහිටි එදා නම් ගමක් අද නම් කුඩා නගරයක් වන හිරිවඩුන්න රඹුක්කන යට ස්ථානයහිදී තමයි මෙම සිනමා පටය නිරිමාණය වෙලා තියෙන්නේ. ඒ කාලේ පැවති දෑ මේ කාලය වන විටත් නොනැසී පවතින දෑ තිබෙයි. ඔබට ඒ පිළිබඳ සවිස්තරාත්මකව මම මේ ලිපියෙන් කියන්න කැමතියි. ස්ථානය පිළිබඳ සිතියමක් මෙන්ම එදා සහ අද ඇති වෙස් වීම කියාපෑමට චායාරූප එකතුවක්ද සංසන්දනාත්මකව පහතින් මා ඉදිරිපත් කොට ඇත. IMDB හි 8.1 ක ඉහල අගයක් මෙම සිනමා පටයට අරන් ඇත. තේමා ගීත ද මම මෙහිදී ලබාදී ඇත. පහත ඇති දෑ බැලීමට අමතක නොකරන්න. 

එදා සහ අද


අනෙකුත් චායාරූප නැරඹීම සඳහා Click කරන්න.
ස්ථාන පිහිටීම පහතින්.

Google Maps ආදාරයෙන් Street View & 3D ලෙසින් නැරඹීම සඳහා



IMDB  : 8.1/10

Format : mkv
Codec : MPEG-2
Duration : 1h 58m 20s
Quality : DVD 576p
Resolution : 720 x 576
Bitrate : 4000 Kbps
Encode : Remux
Aspect Ration : 4:3
Frame Rate : 25fps
Video Bit : 8 bit


Format : AC-3
Codec : A_AC3
Bitrate : 128 Kbps
Channels : 2 Ch
Sampling Rate : 48.0 KHz
Bit Depth : 
Language : Sinhala



-

Download Link ( Direct Only )
576p 2Ch MPEG-2 - ( 3.32 GB )

PREMIUM ONLY

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Lock Icon මත Click කරන්න


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )

Comments